ෂර්ලොක් හොම්ස් පරිවර්තන නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න

මෙම ලිපියෙන් චන්දන මෙන්ඩිස් මහතාගේ සියළුම ෂර්ලොක් හොම්ස් පොත් බාගත හැකි අතර ෂර්ලොක් හෝම්ස් චරිතය ට සහ එය ලංකාවේ පාඨක පිරිසට සමීප කරවූ චන්දන මෙන්ඩිස් මහතාට ආදරය කරන විශාල සංඛ්‍යාවක පිරිසක් සිටින නිසා මෙම පීඩීඑෆ් ගොනු කලක සිට අන්තර්ජාලයේ සංසරණය වන බැවින් ඔබටද එය නොමිලයේ පරිශීලනය කිරීමට අවස්ථාවක් ලබා දීමට අප සිතුවෙමු. මෙහි නීතිමය වශයෙන් අවසරයක් අප ලඛා නොමැති අතර අන්තර්ජාලය හරහා බාගත හැකි ගොනුවක් අප ඉදිරිපත් කොට ඇත. මෙම PDF හී නිර්මාණකරුවා කවුරුන් හෝ විය හැකි අතර දැනට Facebook / Blogs ආදියෙහි මෙම ගොනු (එකම පිටපත්) සංසරණය වේ. අප බ්ලොග් අඩවිය හරහා මෙම ලිපියෙන් ලබා දෙන්නේ ද එම පිටපතම වන අතර  මේ පිළිබඳව පරිවර්තක කතෘවරයාට හෝ ප්‍රකාශන සමාගමට ගැටලුවක් ඇත්නම් අප දැනුවත් කරන මෙන් ඉල්ලා සිටිමි. (PDF FILES ලෙස ග්‍රන්ථ පරිශීලනය කරන්නන්ගෙන් අප ඉල්ලා සිටින්නේ හැකි සෑම විටම පොතක් මිලදී ගෙන පරිශීලනය කරන ලෙසත්, මෙම PDF FILES කිසි විටෙකත් මුදලට අලෙවි නොකරන ලෙසත් ය. මෙය ONLINE LIBRARY සංකල්පයක් සේ සිතන්න, තව කෙනෙකුට නොමිලයේ ලබා දෙන්න)

ෂර්ලොක් හොම්ස් පොත් චන්දන මෙන්ඩිස් මහතා විසින් පරිවර්තනය කර වූ අනුපිළිවෙල අනුව පහතින් දක්වා ඇත. මෙහි පරිවර්තන 32ක් දක්වා ඇති අතර බාගත කීරීමේ පහසුව තකා Telegram Group ලින්ක් හරහා සම්බන්ධ කොට ඇත. පොතේ නම ඉදිරියෙන් ඇති PDF Download වචනය ක්ලික් කොට බාගත කිරීමට හැක. Telegram දැනට නොමැති නම් නොමැති නම් ඒ හරහා ගිය විට Play Store මඟින් මුලින්ම Telegram Download වී Install වේ. මේ සියල්ල ජංගම දුරකතනය හරහා කියවීමට හැකි අතර බොහෝමයක් දුරකථන වලට PDF READER එකක් ලැබෙන අතර එසේ නොමැතිව Files විවෘත නොවන්නේ නම් Play Store හරහා කුමක් හෝ PDF READER APPLICATION එකක් Download කරගන්න.  ගැටලුවක් ඇත්නම් පහලින් කමෙන්ට් එකක් දාන්න.

01. බැස්කවිල් රුදුරු බල්ලා PDF Download

02. සිව් රහස් සලකුණ PDF Download

03. බිහිසුණු නිම්නය PDF Download

04. මළගිය ඇත්තෝ සාක්කි දෙති PDF Download

05. ලේ සලකුණ PDF Download

06. අන්තරායක අඩවියක PDF Download

07. මහ රෑ ආ මාරයා PDF Download

08. ඉන්ද්‍රනීල මාණික්‍යය PDF Download

09. දියමන්ති ඔටුන්න PDF Download

10. ලෝහිත පරීක්ෂණය PDF Download

11. ඔබෙන් සමුගනිමි PDF Download

12. ෂර්ලොක් හෝම්ස් ආපසු එයි PDF Download

13. පුද්ගලිකයි රහසිගතයි PDF Download

14. ඩ්‍රැකියුලාට එරෙහිව PDF Download

15. භයානක මිනිහා PDF Download

16. කළු ව්‍යාඝ්‍රයා PDF Download

17. රතුවත හැඳි කත PDF Download

18. ප්‍රදීපාගාරයේ වික්‍රමය PDF Download

19. අබිරහස් දොස්තර PDF Download

20. ගින්දර සමඟ සෙල්ලම් PDF Download

21. සමුදුරේ සටන PDF Download

22. භීෂණයක් PDF Download

23. රුසියානු ඔත්තුකාරයා PDF Download

24. මර උගුල PDF Download

25. ඊජිප්තු ශාපය PDF Download

26. හදිසි අනතුර PDF Download

27. අද්භූත ආගන්තුකයා PDF Download

28. ඕලන්ද නෞකාව PDF Download

29. වැරදුණු දඩයම PDF Download

30. මාරක සටන PDF Download

31. වෙඩි හඬ PDF Download

32. සුරූපී නළඟන PDF Download


ලිපිය වටිනවා කියලා හිතෙනවා නම් පහල තියෙන සමාජ ජාල වලින් තව කෙනෙකුට බලන්න ෂෙයාර් කරන්න අමතක කරන්න එපා. ඒ වගේ ම පහළින් අපේ බ්ලොග් අඩවිය ෆලෝව් කරලා කමෙන්ට් එකකුත් දාන්න.

- 221 බී ෂර්ලොක් / 221 B Sherlock -

Post a Comment

5 Comments

  1. එහෙම telegram account එකක් නෑ කියලා එනවා ඔය උඩ ලින්ක් වලින් ගියාම

    ReplyDelete
  2. ටෙලිග්‍රෑම් user name not found කියලා වැටෙනවනේ

    ReplyDelete
  3. Username not found kiyala වැටෙනව

    ReplyDelete
  4. ටෙලිග්‍රෑම් user name not found කියලා වැටෙනවනේ

    ReplyDelete